Episodes

  • Episode 41: Budget එක වගේ 100 ගුණයක් හොයපු Films
    Jun 13 2026

    බජට් එක වගේ 100 ගුණයක් සල්ලි හොයපු සුපිරි ෆිල්ම්ස්.

    පන්සල කියන්නෙ මොකක්ද?

    සෙල්සියස් අංශක 21කින් වතුර උතුරන හැටි?

    Journey to the West කතාවේ එන, කවුරුත් පරද්දන්න බැරි වුණ Monkey King ව, බුදු හාමුදුරුවෝ තමන්ගේ අල්ලේ හිර කරලා කුඩු කළේ කොහොමද?

    Black Myth: Wukong – පොතේ සහ ගේම් එකේ සම්බන්ධය 🎮📜

    Black Myth: Wukong ගේම් එක, මුල් පොතේ කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද? ගේම් එකේ ඉන්න "Destined One" ඇත්තටම කවුද?

    ඊළඟ ගේම් එක: Black Myth: Zhong Kui 👹⚔️

    වුකොන්ග්ට පස්සේ ළඟදීම බලාපොරොත්තු වෙන්න පුළුවන් Black Myth: Zhong Kui ගේම් එක මොකක්ද? කවුද මේ යක්කු දඩයම් කරන Zhong Kui කියන්නේ?

    දැන්ම අහලා බලන්න! ඔයාලට හිතාගන්නවත් බැරි, වෙනස්ම විදියේ රසවත් තොරතුරු ටිකක් මේ එපිසෝඩ් එකෙන් අපි කතා කළා.

    වීඩියෝ එක: https://youtu.be/_Wajt7IWUqE

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Show More Show Less
    1 hr and 15 mins
  • Episode 40: මයිකල් ජැක්සන් සුදු උනා ද? සුදු කරගත්තා ද?
    Apr 18 2026

    Michael Biopic එක එන්න කලින් මයිකල් ගැන සම්පූර්ණ විස්තරයක් දැනගන්න.

    මේ Epiයේ අපි කතාකරා මයිකල් කොහොමද music ජීවිතයට ආවෙ?

    මයිකල් කරපු අමුතු වැඩ,

    එයා ගැන කියපු කතා ඇත්තද නැත්තද?ඇත්තටම එයා තාමත් ඉන්නව ද?

    කොහොමද එයා සුදු වුණේ වගේ හැම දේම.

    වීඩියෝ එක: https://youtu.be/wuxioPVofiU

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Show More Show Less
    1 hr and 57 mins
  • Episode 39: කන්න හිතෙන ෆිල්ම්ස්
    Mar 24 2026

    ඕඩි කොලොන් ආවේ කොහොමද?

    ලංකාවේ අදටත් වැඩිම ආදායමක් ගන්න පැරණිම ගොඩනැගිල්ල.

    කන්න හිතෙන films.

    අපිට කලින් මිනිස්සු ඉදියද?

    පෙරිහීලියන් ඇපීලියන් සිද්ධිය.

    කොහොමද පරණ film 4K කරන්නේ?

    YouTube Link: https://youtu.be/Y4bUcrMu1jA

    Show More Show Less
    46 mins
  • Episode 38: සියුස් ද? අලු බදුන ද?
    Feb 22 2026

    අද කතා කලා අපි,

    කොහොමද ක්‍රිකට් කියල දෙයක් හැදුනෙ?

    අලු බදුන හැදුනෙ කොහොමද?

    ග්‍රීකයන්ගේ ඉතිහාසයට අනුව මිත්‍යාව,

    ආරාධිත අමුත්තා එක්ක කරපු පොඩි ගේම් එක.

    වීඩියෝ එක: https://youtu.be/Ohe5i36ETDE

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Show More Show Less
    1 hr and 12 mins
  • CeylonCast Episode 37: Doomsday පරද්දන Films
    Jan 17 2026

    අද Podcast එකෙන් අපි කතා කරන්නේ:2026 වසරේ තිරගත වන සුපිරිම හොලිවුඩ් චිත්‍රපට.

    MCU සහ අනෙකුත් සිනමා විශ්වයන්ගෙන් එන අලුත්ම ආරංචි.

    සිනමා ශාලාවලටම ගොස් නැරඹිය යුතුම Christopher Nola's Odyssey වගේ චිත්‍රපට.

    ඔයාලා 2026 දී වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්න චිත්‍රපටය මොකක්ද? පහළින් Comment එකක් දාන්න

    වීඩියෝ එක: https://youtu.be/_tC-cPe370E

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Show More Show Less
    1 hr and 41 mins
  • Episode 36: Avatar Fire & Ash 3D පෙන්නන් නැද්ද?
    Dec 17 2025

    අද කතා කොහොමද ජේම්ස් කැමරන් ගේ ඇවටා ෆිල්ම්ස් හැදුනේ,

    ඇවටා ෆිල්ම් වල අනාගතය වගේ දේවල්,

    Film වල හැමදාම එන බොරු ගැන,

    ඇයි 3D ෆිල්ම් වල එන 3D Showtimes අඩු කියන එක ගැන.

    වීඩියෝ එක: https://youtu.be/nhxKRLtTXiY

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක:

    https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Show More Show Less
    1 hr and 9 mins
  • Episode 35: මුළු Predator Franchise එක & Predator Badlands එකේ සිද්ධිය දන්න සිංහලෙන්
    Nov 1 2025

    සෙට් වෙන්න ප්‍රෙඩෙටර් බෑඩ්ලෑන්ඩ්ස් බලන්න කලින් මොකක් ද මේ කතාවල සිද්ධිය, කොහොමද මුල්ම අදහස ආවේ, යෞට්චා කියන්නෙ මොක්කු ද, ඒලියන් වස් ප්‍රෙඩෙටර් මේ ප්‍රෙඩෙටර් කතා වලට සම්බන්ද ද වගේ ගොඩක් දේවල් දැනගන්න.

    වීඩියෝ එක: https://youtu.be/vsTKjeffdYo

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Show More Show Less
    35 mins
  • Episode 34: KPop Demon Hunters කතාව, Mortal Kombat II ඇයි පරක්කු & තව TV Shows දෙකක්
    Oct 4 2025

    ඔන්න අද නිව්ස් වගයක් එක්ක තවත් රටවල් දෙකක සිද්ධියක් ගෙනාවා.

    අද කතා කලා KPop Demon Hunters ෆිල්ම් එක ඇයි මෙච්චර ප්‍රසිද්ධ උනේ,

    Dexter Resurrection TV Show එක ගැන,

    චීනෙයි තායිවානෙයි රටවල් දෙකක් උන හැටි,

    Bon Appetit Your Majesty කියන ගිය දවස් වල ජනප්‍රිය වෙච්ච කොරියන ඩ්‍රාමා එක,

    Mortal Kombat II ඇයි පරක්කු වෙන්නෙ.

    පහල Links වලින් අපේ Social Media වලට සෙට් වෙන්න.

    YouTube Video එක: https://youtu.be/3pOFwUCKcfg

    Instagram එක: https://www.instagram.com/ceyloncastofficial/ ⁠⁠⁠

    FB Page එක: ⁠⁠⁠⁠https://www.facebook.com/profile.php?...⁠

    TikTok එක: https://www.tiktok.com/@ceyloncast

    Show More Show Less
    57 mins